මුල් සතිවල ටිකක් ලේ ගියොත් බය වෙන්න ඕනද?
Is a little bleeding in early pregnancy something to fear?
Mama sathi 8 ka amma kenek.dawas 2k bood ithama swalpayak awa.mata e nisa cuttak bayai.plz doctor answer me
දරුගැබ සාමාන්‍ය ලෙස පවතීද යන්න ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලීම සුදුසුයි. එය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?