ගර්භණී කාලයේ ෂැම්පු පාවිච්චි කරන එක නුසුදුසුද?
Is using shampoo and conditioner unsafe in pregnancy?
Dr...man masa 3ka gebiniyak...samaharu kiyanawa garbani kala simawe shampo&conditions pawichchi kirima nusudusui kiyala..dr...meya aththada?
නැහැ. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?