ඩිම්බ කෝෂයේ වතුර බිංදු තියෙනවා කිව්වොත් ඒ මොකක්ද?
What does it mean when a scan shows fluid in the ovary?
dr mm lamayek hdnn balaporoththuwen inne..api mary karala 4month wge wenw...itn mt dawasak bade kakkumak haduna mm dr kenek hambawenn giya ithin dr mawa scan karala qwa mage wam dimbakoshayen wathura bindu watenwa kiyala..ai ehema wenne e thathwaya mokakkda?
ඩිම්බ කෝෂ වල වතුර ඇති වෙන්නේ නැහැ. එසේ සඳහන් කරන්න ඇත්තේ නොමේරූ ඩිම්බ පවතින පොලිසිස්ටික් වැනි තත්වයක් විය හැකියි. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ඩිම්බ මෝරන බෙහෙත් එක්ක Bigmet දෙන්නේ PCOS වලටද?Is Bigmet given with ovulation tablets for PCOS?