නම: de*** | වයස: 25
ගැටළුව

dr mm lamayek hdnn balaporoththuwen inne..api mary karala 4month wge wenw...itn mt dawasak bade kakkumak haduna mm dr kenek hambawenn giya ithin dr mawa scan karala qwa mage wam dimbakoshayen wathura bindu watenwa kiyala..ai ehema wenne e thathwaya mokakkda?

පිළිතුර


ඩිම්බ කෝෂ වල වතුර ඇති වෙන්නේ නැහැ. එසේ සඳහන් කරන්න ඇත්තේ නොමේරූ ඩිම්බ පවතින පොලිසිස්ටික් වැනි තත්වයක් විය හැකියි. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)