සිසේරියන් එකකට පස්සේ ලොකු වුණු බඩ ආපහු අඩු වෙනවද?
Will the belly go back to normal after a caesarean?
Doctor mata dn Baba labila masa 3a asannai.Mata Baba labune Caesar krameta.mn labor room eke paya 12k pamana sitiyath babawa labune haha.man Baba labenna Kalin godak kettui eth dn shariraya thibunu pramanayata wada wishalai.udarayath idiriyata pamina thibe.me thathwaya nawatha yatha thathwayata nopamineida.adika tharabaru uwahoth ledaroga sadewida?me mage palamu daruwaya.nawathath daru upathak sidu uwahoth eyath Caesar kramayatama sidu wewida?Caesar kirimen pasu salakilimath wiya yuthu karunu pilibada lipiyak pala karanamen karunawen illa sitimi.
තරබාරු කමට හේතුවෙන්නේ මව්කිරි දෙන කාලයේ පාලනයකින් තොරව ආහාර ගැනීම සහ ව්‍යායාම වල නොයෙදීමයි. ඒ නිසා සුදුසු ව්‍යායාමයක් ආරම්භ කරන්න. සීනි, තෙල් සහ පිටි කෑම අධික ලෙස ගැනීමෙන් වලකින්න. නැවත සාමාන්‍ය දරු ප්‍රසූතියකට උත්සාහ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant after delivery before periods return?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?No period a year after delivery — is that normal?