Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ ගෙඩිය නැති වුණාට පස්සේ ගැබ් ගන්න බාධාවක්ද?

Once an ovarian cyst has gone, can you conceive normally?

Mewani gediyak thibi eya nathi una pasu...daruweku pilisida ganimate prashneyak wenawada??

අසන ලද්දේ: S.*** · වයස 24

ඔබ අදහස් කරන්නේ ඩිම්බ කෝෂ වල ගෙඩි විය යුතුයි. ගර්භණී වන විට ඩිම්බ කෝෂ වල ගෙඩියක් නොමැති නම් ඉන් කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ .