Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම ගැබ් ගන්න කොපමණ කාලයක් යයිද?

How long does it take to conceive on fertility medicines?

Dr.mama daruwek balaporoththuwen inna kenek.mama danatath vog kenek gen beheth gannawa..Mama (pivox 850 mg,duphaston dydrogesterone 10mg,ovacure)kiyana beheth warga paawi chchoo karanawa.me beheth pawichchiyen mata ikmanin daruwek laba ganna puluwan weida...kopamana kalayak eyata Gath weida kiyala danaganna puluwanda..

අසන ලද්දේ: Su*** · වයස 26

ඖෂධ කිසිවක් 100%ක් සාර්ථක නැහැ. ඒ නිසා ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි පැහැදිලිව පැවසීම අපහසුයි. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා ඒ අනුව ඖෂධ තීරණය කිරීම සුදුසුයි.