ප්‍රශ්නය
මට දෙවැනි දරුවා ලැබී දැනට මාස 6ක්වෙනවා .දරුවා ලැබුනේ සිසේරියන් සැත්කමකින්. එහෙත් මාහට මෙ වනතුරු menses හැදුනේ නැහැ. Hcg test කලා එයින් ගැටලු වක් නැත.මාහට menses හැදෙන්නේ නැත්තේ ඇයී
පිළිතුර
මව් කිරි දෙන කාලයේ මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවීමට ඉඩ තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.