Skip to main content
ප්‍රශ්නය

යෝනිය අවට පෙර එන තරලය ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can pre-ejaculate fluid outside the vagina cause pregnancy?

Doctor yoni margaya awata shukranu yamata peya yana tharalaya gaweemen pregnant weema hakiyawak thiyenawada

අසන ලද්දේ: Ha*** · වයස 21

ඔව්. එමගින් ගැබ් ගැනීමට ඉතා සුළු ඉඩකඩක් තිබෙනව.