Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dear Sir, Mama Marry karala masa 8 wenawa dan Sathi 2 vithara idala Thyroxine walata beheth bonawa, thawa blood chek karama cholesterol thiyenawa kiuwa dan akatath behet bonawa, mata daruwek hadanna beida thyroxine nisa, 5.76 thiyanawa report ake

අසන ලද්දේ: Ma*** · වයස 26 · 449 views

පිළිතුර

තයිරොක්සින් ඖෂධය නියමිත මාත්‍රාවට ලබා ගෙන රුධිරයේ TSH මට්ටම පාලනය කල පසු ගැබ් ගැනීම සුදුසුයි. ගර්භණී කාලයේ කොලෙස්ටරෝල් පාලනය සඳහා ඖෂධ ලබා ගැනීම නතර කල යුතුයි.