සරු කාලයේ දෙවතාවක් එක් වීම ගැබ් ගන්න ඇතිද?
Is having sex twice in the fertile time enough to conceive?
Doctor mama dimba pita wenna beheth biwwa. Dr mata kiwwa 12weni dawase edan dawasak ara dawasak akatu wenna kiyala mama 12weni dawase hitiya apahu dawas 3kata passe hitiye. A nisa meya sarthaka noweda. Pehedili karanna.
සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීම සඳහා ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?