ඔසප් වීමට කලින් බිංදු වශයෙන් ලේ යන්නේ ඇයි?
Why does spotting happen in the days before a period?
Dr danata masa 2 ka sita menses vimata Dina 7Kata pamana pera Sita blood tika tika yanawa drops wage.meya rogi tatwayakda?prathikar gatha yuthuda?
මෙයට හේතුව පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපසුයි. දිගටම පවතීනම් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?