ඩිම්බ මෝරන්නේ නැති කෙනෙකුට දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?
Can you have a baby if the eggs are not maturing?
doctor mata mensas wenne na piliwalata aka nisa vog kenek hamba una dictor mata mensas wenna beheth dila mensas una dawas 5k bonna beheth dunna dn akath biwwa.eta passe 12 weni dawase scan akak karanna kiwwa.mata doctor kiwwe dimba moranne na kiyala.babek hadanna puluwan wenne weida mensas wena hariyata hari gihin kochara kalayak yaida.
සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම මෙම ඖෂධ ලබා ගන්නා විට සිදු වෙනව. ඉන් පසු ගැබ් ගැනීමට හැකියාව ලැබේවි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?