ඊවනිං ප්රිම්රෝස් ඔයිල් දිනපතා ගන්න සුදුසුද?
Is a daily evening primrose oil supplement suitable?
mama denata posanaatirekayak bavitakaranawa ake adangu dewal evening prom rose oil 1000mg ha gemma linolenic acid 100mg meya dinapata bavitayata sudusuda dinakata aka begin,meya same gatau visadagenimatayi man ganne dokter meya behetakda vitamin akakda?
මෙවැනි ඖෂධ මගින් දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. නමුත් ඉන් සැලකිය යුතු වාසියක් නැති නිසා මේ සඳහා වියදම් කිරීම එතරම් වාසිදායක දෙයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?