Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr hair clour karanna baba lebela kochchara kalayak inna onnada .?

පිළිතුර

ඔබ කැමති පරිදි මෙය සිදුකල හැකියි. ඉන් මව් කිරි දීමට බාධාවක් වෙන්නේ නැහැ

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

There is a cyst of 2 into 3. What should I do? And there is a pain below the belly button like if something is pricking and when urine is passing out I find it difficult since it h…

පිළිතුර

This cyst may not be related to your pain. You need to undergo another ultrasound scan to check whether the cyst has changed in size or disappeared.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

HI Doctor. Can you pls help me to following. We are living in Thailand and my wife was pregnent twice and end with M/C. First one they said its normal for women but second one they…

පිළිතුර

It is better to have the previous reports. However, if they are not available we have to start treatment depending on what you remember.

Ch*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata IUI ekak kara 2016 december 28. Pre IUI scan ekedi dakka egg release wela thiyanawa. Mata pcos thiyanawa. Mata anthimata periods hadune december 13.ada january 13 eth t…

පිළිතුර

සාමාන්‍යෙයන් ඩිම්බ පිටවීමට දින 14කට පසු ඔසප්වීම සිදු වෙනව. නමුත් ඊට වඩා කල් ගතවෙන අවස්ථා තිබෙනව. ගර්භණී බව දැනගන්න තවත් සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Hi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

mage sathi 13 US eka kala 11 iye .ethakota Dr kiwwa babage NT 2.9 kiyala. test ekak karanna ona kiyala.eka amniocentesis kiyana test eka kiyala. mata e test eka thiyenne 7th Februa…

පිළිතුර

මෙම පරීක්ෂණයට භාජනය වීම තමයි සුදුසු. එම පරීක්ෂණය මගින් දරුවාගේ අසාමාන්‍යතාවයක් ඇතිනම් හඳුනා ගැනීමට හැකි වෙනව. නමුත් එය සාමාන්‍ය නම් එමගින් දරුවා 100% නිරෝගී බව තහවුරු කරන්න අපහසුයි. මෙම පරීක්ෂණය නිසා ගබ්සාවක් සිදුවීමට ඉතාමත් සුළු අවදානමක් තිබෙනව.

ha*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

I had irregular and heavy periods last few months on last year .so we consult the doctor then he insert IUD and ask me to take yasmin birth pills for 1year.can u explain me how doe…

පිළිතුර

Sometimes IUDs can cause heavy bleeding and birth control pill may not be the best treatment for this. You may need some tests to find out the cause for heavy bleeding. You can take the appropriate treatment depending on the cause.

MR*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mt mensas hadenne din 28 n.me mase date pahuwela din 4k wenwa.sarin saret bade kakkum enwa.kalkul deke ikili ridenwa.Eth mensas hadune Na.mm me dws tike nawa.Nana Kota mensas ha…

පිළිතුර

ඔසප් වීම ප්‍රමාද වීමට හේතුව පැහැදිලි නැහැ. ගැබ් ගෙන ඇතිදැයි සැක නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. මෙම රෝග ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn marry krala masa1k wenawa ath mata babek neh.mats osap masseta enny neh masa 4 ,5 parakku wenawa.mn marry kranna issella idala balapana gataluwak.mn scan kra dimba kosay…

පිළිතුර

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

sh*** · වයස 24
පිළිතුර කියවන්න