Skip to main content
ප්‍රශ්නය

දරුවා ලැබුණාට පස්සේ හිසකෙස් වර්ණ ගන්වන්න පුළුවන් කවදාද?

How long after giving birth can hair be coloured?

Dr hair clour karanna baba lebela kochchara kalayak inna onnada .?

අසන ලද්දේ: Ni*** · වයස 24

ඔබ කැමති පරිදි මෙය සිදුකල හැකියි. ඉන් මව් කිරි දීමට බාධාවක් වෙන්නේ නැහැ