Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama masa dekak pregent .mata rubella injection eka aragenada kiyala hariyatama danne nathi nisa blood test ekak kara.eken ELISA ANTI RUBELLA IGG { Rubella IGG :- positive patie…

පිළිතුර

ඔව්. ඔබට රුබෙල්ලා රෝගය සඳහා ප්‍රතිශක්තිය තිබෙනව.

ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි, මා මාස 7ක ගැබිණියක්මි. මට ඇති ගැටලුව නම් මාගේ පියයුරු නිසි පරිදි වැඩී ඇති නමුත් තන පුඩු ඇතුලට ගිලා බැස තිබීමයි. ඒවා ඉතා කුඩා අතර දරුවාට කිරි දීමට නොහැකි තත්වයක් උදාවේද…

පිළිතුර

වහාම ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. මෙය නිවැරදි කර ගැනීමට අවශ්‍ය උපදෙස් ඇයගෙන් ලබා ගන්න පුළුවන්.

la*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage palaweni babage heart aka wada kale naha itapasse ayawa abption une nawatha daru pilisida ganimakadith mata ayama weido hithata bayai doctor

පිළිතුර

නැවත එසේ වීමට ඇති අවදානම ඉතා අඩුයි. සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Sa*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,මෙන්සන්ස් හෑදී තිබෙන දවස්වල Laparoscopy Test එක කල හැකිද? මෙන්සන්ස් හැදීම එයට බාධාවක්ද ?එසේ උනොත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල අසාර්ථකද? ඉක්මනින් පිලිතුරක් අපේක්ෂා කරමී

පිළිතුර

සමහර පරීක්ෂණ සඳහා ඔසප්වීම බාධාවක් වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න

ති*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

hiv asaditha kaanthawak samaga muka sansargaye ho yoniya muka sansargaye yeduwoth hiv asadanaya wenawaada.(lingika awayawa wala hiv asadithayekge kela geunoth ho hiv asadithayekge…

පිළිතුර

ඔව්. මේ සඳහා සුළු අවදානමක් තිබෙනව.

yo*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, pregnant unama kannaona foods monawada? Exercise karanna ona Keeweni masa walada?

පිළිතුර

පෝෂණය ගැන පහත ලිපියේ තොරතුරු දැක්වෙනව. http://www.vog.lk/413-Nutrition.phpගර්භණී කාලය පුරාම සුදුසු ව්‍යායාම වල යෙදිය හැකියි.

B.*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.. mata periods hadenna thibune 1 wenida.eth thama hadune ne.mata eka me mase 13,14 pahu wenakal parakku karaganna puluwan weida tablet walin. Puluwan nam kopamana kal bonna oned…

පිළිතුර

බැහැ. මේ සඳහා දැන් ඖෂධ ලබා ගැනීමට ප්‍රමාද වැඩියි. වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata meh sathiyata 38weeks wenawa... meh mage dewani baba.kalin babath over due nisa caravan sethkamak kerala thamai gatte.e babata birth weight 3.140kg thibba. Meh sere mag…

පිළිතුර

මේ වනවිට ඔබේ ගැටළුවට පිළිතුරක් ලැබී ඇතැයි සිතමි. සාමාන්‍යයෙන් සැලසුම් කල සිසේරියන් සැත්කමක් සති 39දී සිදු කරන්නේ. බබාගේ බර 2900ක් නම් එය සාමාන්‍යයි.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න