රුබෙල්ලා IgG පොසිටිව්, IgM නෙගටිව් නම් ඒ ප්රතිඵලය හොඳද?
Rubella IgG positive, IgM negative — is that a good result?
Dr.mama masa dekak pregent .mata rubella injection eka aragenada kiyala hariyatama danne nathi nisa blood test ekak kara.eken
ELISA ANTI RUBELLA IGG
{ Rubella IGG :- positive
patient value :- 34.2 }
ELISA ANTI RUBELLA IGM
{RUBELLA IGM :- NON REACTIVE
Patient value :- 0.51 }
Dr. me result eka hodaida.mage babata rubella virus eke prasnayak weida.mama monawada karanna one.ane doctor mata answer ekak denna.
ඔව්. ඔබට රුබෙල්ලා රෝගය සඳහා ප්රතිශක්තිය තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?