ගර්භණී වුණාම කන්න ඕන ආහාර මොනවද?
Which foods should be eaten during pregnancy?
Doctor, pregnant unama kannaona foods monawada? Exercise karanna ona
Keeweni masa walada?
පෝෂණය ගැන පහත ලිපියේ තොරතුරු දැක්වෙනව.
http://www.vog.lk/413-Nutrition.php
ගර්භණී කාලය පුරාම සුදුසු ව්යායාම වල යෙදිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?