බබාගේ හදවත ක්‍රියා නොකර ගබ්සා වුණොත් ආයෙත් එහෙම වෙයිද?
If a baby's heart stopped, can it happen in the next pregnancy?
Mage palaweni babage heart aka wada kale naha itapasse ayawa abption une nawatha daru pilisida ganimakadith mata ayama weido hithata bayai doctor
නැවත එසේ වීමට ඇති අවදානම ඉතා අඩුයි. සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?