VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,api 2013 January karala palamu ekvimedi pregnut wna.e baba masa 3 abortion wna ( heart wada karanne ne kiwva ).2015 auguest newath pregnut wna e babath masa 2 abortion wna.2…
ඔබ දෙදෙනාම පරීක්ෂාවට ලක්වීම සුදුසුයි. ඩිම්බ පිටවීම නියමිත පරිදි සිදු නොවේ නම් ඊට ප්රතිකාර ලබා ගත හැකියි.
doctor. mn husband eka ekathu unata passe .shukkrnu pita wenawe.mama a welawata redi kellakin Pisa danawe.eka serin sareta pita wenawe.mehama pita wenna geb gena block welada.meham…
සංසර්ගයෙන් පසු ශුක්රතරලයෙන් කොටසක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්ය තත්වයක්. මින් ගැබ් ගැනීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.
dear dr.mama pregnant wela 5months wenawa.mama denata mom cal & fefol kiyana tablate dekama gannawa.ita amatarawa mama udeta mama plus wage milk ekak drink karata kamak nedda.
ඉන් හානියක් වෙන්නේ නැති මුත් එවැනි කිරි වර්ග ගැනීම අත්යවශ්ය නැහැ.
doctor.lui ekak karanawe kiyanna mokadda.ekan mokadda karanna.eka pehadili karalenna sir.thanx
ශුක්රාණු රසායනාගාරය තුල තේරීමට ලක්කර ගර්භාෂය තුලට සිහින් නාලයක් ආධාරයෙන් තැන්පත් කිරීම මෙහිදී සිදු වෙන්නේ.
Dr..mata ada wana wita menses novi diba 74i.man deparak check kala negative.anthimatama check kale December 28 wenida.man daruwek balaporoththuwen inne.meya kumana thathwayak wiya…
ඔසප්වීම ප්රමාද වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. නැවතත් මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් වෛද්ය උපදෙස් ලබා ගන්න.
doctor mn 38weeks pregnt.mata kalin idanma sudayama thibuna.vog beth dunnama adu wela thibune.dn dawas 4k vithara idan muthra pradeshaya theth wenawa.dawasata 4serayk vithra.eka sa…
රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව මෙයට පිළිතුරු ලබා දීම අපහසුයි.
වෛද්යතුමනී ,,නියමිත දිනට මෙන්සන්ස් හෑදීම පරක්කු කිරීමට ගන්නා බෙහෙතේ නම කුමක්ද ? එසේ කිරීම සුදුසුද ? එම බෙහෙත්වල අහිතකර බලපෑමක් තිබේද ? අතුරු ආබාධ තිබේද ?
මේ සඳහ හෝමෝන ඖෂධ භාවිතා කල හැකියි. ඉන් දරුණු අතුරු ආබාධ ඇතිවෙන්නෙ නැහැ. නමුත් මෙය ලබා ගත යුත්තේ වෛද්ය වරයෙකුගේ නිර්දේශය මත පමණයි.
13 years daruwek innawa. Uthsaha kalath wena daruwan natha.periods nathara wela awurudu 3 k wenawa.vog la baluwath sahanayak natha.wisadumak denna .honda vog kenekge prathikara awa…
ඔබේ හෝමෝන ක්රියාකාරිත්වය සාමාන්ය දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි. පරීක්ෂණ වල ප්රතිඵල වලට අනුව සුදුසු ප්රතිකාර තීරණය කල යුතුයි.