Skip to main content
ප්‍රශ්නය

පිට වෙන ශුක්‍රාණු පිහදැම්මොත් ගැබ් ගැනීමට බලපානවද?

Does wiping away semen after sex affect the chance of conceiving?

doctor. mn husband eka ekathu unata passe .shukkrnu pita wenawe.mama a welawata redi kellakin Pisa danawe.eka serin sareta pita wenawe.mehama pita wenna geb gena block welada.mehama a welawama pita wena shukkrnu Pisa dana eka hoda nedda.emagin geb genimata balapemak thiyeda sir.samahara walewata mn a pitawena shukranu agillak dame athul karanawe me nisa geb ganna nedda sir.thanks

අසන ලද්දේ: ma*** · වයස 30

සංසර්ගයෙන් පසු ශුක්‍රතරලයෙන් කොටසක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. මින් ගැබ් ගැනීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.