VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor man lagadi marry karanda inne.mata fit ekak hadenawa.eka eka marry karana ekatai,babek hadana ekatai eka prashnayak weida
ඒ සඳහා වෛද්ය උපදෙස් අනුව ප්රතිකාර ලබා ගන්න. එවිට විවාහයට හෝ ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ
Docter mn den marry karala mass 6I. Mata wedi wiya peminunata passema mensus hedune ne. Mn hospital kihipayakinma test kala.doctersla kiyanawa mage garbashaya ne. Pelopiya nala ne…
නිවැරදි පිළිතුරක් දීමට ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ගර්භාෂය පිහිටා නැති නම් ඔබට ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඔබේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ ලබා ලබා ගත හැකි නම් ඒවා සැමියාගේ ශුක්රාණු සමග එක් කර නල දරුවෙකු සදා වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ වැඩීමට සැලැස්විය…
Dr saru kalaya yanu kumakda kiyala mata pehedili awabodayak na.mt e gena pehidili kirimak awshyai.
සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට ඇති හැකියාව අනික් දවස්වලට වඩා වැඩි කාලයක්. අවසන් වරට ඔසප්වූ දිනය සහ ඔබේ ඔසප් චක්රයේ දින ගනන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
Docter upathinma garbashayak nethi kanthawan innawada
ඔව්. ගර්භාෂය නොපිහිටන හෝ ගර්භාෂය ඉතා කුඩාවට පිහිටන කාන්තාවන් සිටිනව.
Dr mama 2016/10/4dina lap+duy ekak kala mensas akramawath wima nisa dimba merime adu bawata.pasuwa10/07,11/07 mensas haduna dr chanal kara dimba merimata mensas hadila 2,weni dawas…
තවත් සතියකින් පමණ නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor dina 31 kin mesans wenawanam daruwek hedimata hodama dawsa kawadada
අවසන් වරට ඔසප්වූ දිනය සහ ඔසප් චක්රයේ දින ගණන (දින 31) පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න.http://www.vog.lk/fertility.php
Dr. Mn pregnant. Danata sati 6 i. Dr Mn dr meet wenna giya. Mt danata 3 months walata kalin miscarriage ekak una. Doctor mt me para giyama tables 2k dunna gnna kiyala. 1. Progester…
ගබ්සාවක් වීමේ අවදානම අඩු කරන්න සමහර අවස්ථාවල මෙම ඖෂධ නියම කරනව. වෛද්ය වරයා නිර්දේශ කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න. මෙය බීමට හැකියි.
Dr.mn upat palana peti bonawa.namut amataka wee magahareemak una.me mase mata mensus eka dawasen hoda una.mata una haduna.blod saha urine chek karama kiuwa virus unak kiyala.tama m…
බැහැ. ගර්භණී දැය සැකයක් ඇතිනම් ඒ සඳහා වෙනම මුත්රා පරීක්ෂණයක් කල යුතුයි