සරු කාලය කියන්නේ මොකක්ද?
What is the fertile period?
Dr saru kalaya yanu kumakda kiyala mata pehedili awabodayak na.mt e gena pehidili kirimak awshyai.
සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට ඇති හැකියාව අනික් දවස්වලට වඩා වැඩි කාලයක්. අවසන් වරට ඔසප්වූ දිනය සහ ඔබේ ඔසප් චක්‍රයේ දින ගනන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?