දින 31ක චක්රයක් නම් ගැබ් ගන්න හොඳම දවස කවදාද?
With a 31-day cycle, which is the best day to conceive?
Doctor dina 31 kin mesans wenawanam daruwek hedimata hodama dawsa kawadada
අවසන් වරට ඔසප්වූ දිනය සහ ඔසප් චක්රයේ දින ගණන (දින 31) පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?