Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මගේ wife සමග මම dec 1එකතු උනා.ඉන් පසුව ඇයට ඔසප් වීම සිදු වූවා dec 9-12 .නමුත් ජනාවාරි මස ඇයට ඔසප් වේදනාව දාරා ගැනීමේ අපහසු තාව නිසා ඇය tablet 2ක් බාවිතා කරා.ඉන් පසුව ඔසප් සෑදීමට වේ…

පිළිතුර

ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇති නම් දැන් මුත්‍රා පරීක්ෂා කර එය දැන ගත හැකියි. ඔබ ලබා ගත් ඖෂධ වර්ගයේ නම සඳහන් කර නැති නිසා ඒ ගැන උපදෙස් ලබා දීමට නොහැකියි.

As*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata osap vimedi palamu davase adika vedanava athi venava. ma vivaha vi auruda 2k venawa ma hata thama daru pala netha. ma mesadaha vaiddya varayek hamu viya yuthuda? mage…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ප්‍රතිකාර ලබා ගැනීමෙන් වේදනාව අඩු කරගන්න වගේම දරු පිළිසිඳ ගැනීමටත් හැකියාව ලැබේවි

in*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

මම බැදලාඅවුරැදු 4 වෙනවා බබාල නැත.ඒකට පුතිකාර ගත්තා.ඩිමිබමෙිරිම සදහා පෙති වර්ගයක් සහ එන්නත් මාස කිහිපයක් ලබා ගත්තත් පුතිඵලයක් නැති නිසා මට ලැපරොස්කොපි පරික්ෂනයක් කිරිමට අවශ්‍ය බව වෛ…

පිළිතුර

සමහරවිට Molar pregnancy වැනි තත්වයන් නිසා මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. ඔබට තිබූ තත්වය කුමක්දැයි හරියටම නොදන්න නිසා පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපහසුයි. මේ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

අන*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Pregnant amma ge blood group O positive, tattageth blood group O positive unoth eken babata ahithakara balapamak thiyeda..plz me gana pahadala denna..

පිළිතුර

නැහැ. ඉන් බබාට ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Cesaser akkin passe exercise patan ganna oni kochchara kalekinda?awagema bada aduwenna belt akak danawanam sati kiyakin passeda danna oni.

පිළිතුර

සති 6කට පසු ව්‍යායාම ආරම්භ කල හැකියි. ඒ සමගම ඔබට අවශ්‍ය ව්‍යායාම උපකරණයක් භාවිතා කරන්න පුළුවන්.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Suppose to have a baby with in one year. Which vitamins I have to use?

පිළිතුර

You can take folic acid one tablet daily.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Docter pregnant wela sathi kiyakata pasuwada scan ekakin duwekda puthekda yai danaganne? Thank u sir

පිළිතුර

සාමාන්‍යයෙන් සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයෙන් මේ බව දැන ගන්න පුළුවන්.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.adaa mage 12 day scan eka baluwamaaa eggs 2 k thibbaaa 15.7 14.8kaa right side eke namuth 14 Weni dawase enna kiuwaaa nawatha scan ekata eggs thiyennaa onaa Left side ekeda? Mat…

පිළිතුර

ඩිම්බ පිටවීමට මීට වඩා විශාල විය යුතුයි. නැවත පරීක්ෂා කරන්නේ ඒ නිසයි. ගැබ් ගැනීමට ඩිම්බ පිටවෙන පැත්තේ බලපෑමක් නැහැ

Di*** · වයස 28
පිළිතුර කියවන්න