සිසේරියන් එකකට පස්සේ ව්‍යායාම පටන් ගන්නේ කවදාද?
When can you start exercise after a caesarean?
Dr. Cesaser akkin passe exercise patan ganna oni kochchara kalekinda?awagema bada aduwenna belt akak danawanam sati kiyakin passeda danna oni.
සති 6කට පසු ව්‍යායාම ආරම්භ කල හැකියි. ඒ සමගම ඔබට අවශ්‍ය ව්‍යායාම උපකරණයක් භාවිතා කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?