Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවස් 3ක් පමා නම් ගැබ් ගෙනදැයි දැනගන්නේ කොහොමද?

Period three days late — how to know if it is a pregnancy?

මගේ wife සමග මම dec 1එකතු උනා.ඉන් පසුව ඇයට ඔසප් වීම සිදු වූවා dec 9-12 .නමුත් ජනාවාරි මස ඇයට ඔසප් වේදනාව දාරා ගැනීමේ අපහසු තාව නිසා ඇය tablet 2ක් බාවිතා කරා.ඉන් පසුව ඔසප් සෑදීමට වේදානාව ටිකක් අඩු වූවද ඔසප් ඇති වූයේ නෑ.දැනට දැවස් 3ක් පරක්කුයි.මට දැන ගන්න ඕනි එසේ පරක්කු වෙන්නෙ ඇයි?ඇය ගැබ් ගෙන ඇතිද?(dec 1 පසු අපි නැවත එකතු උනේ නෑ ඉන් පසු ඇයට ඔස්ප් සිදු වූවා dec මාසයේ).ඔසප් වේදනාව නැති කීරීමට බොන tablet බීවට ප්‍රශ්නයක් නැතිද? ස්තූතියි ඩොක්ටර්

අසන ලද්දේ: As*** · වයස 31

ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇති නම් දැන් මුත්‍රා පරීක්ෂා කර එය දැන ගත හැකියි. ඔබ ලබා ගත් ඖෂධ වර්ගයේ නම සඳහන් කර නැති නිසා ඒ ගැන උපදෙස් ලබා දීමට නොහැකියි.