දෙමව්පියන් දෙන්නාගේම ලේ වර්ගය O පොසිටිව් නම් බබාට හානිද?
If both parents are O positive, does that harm the baby?
Pregnant amma ge blood group O positive, tattageth blood group O positive unoth eken babata ahithakara balapamak thiyeda..plz me gana pahadala denna..
නැහැ. ඉන් බබාට ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?