ඔසප් වීමේ පළමු දවසේ දරුණු වේදනාවට ප්‍රතිකාර තියෙනවද?
Is there treatment for severe pain on a period's first day?
Doctor, mata osap vimedi palamu davase adika vedanava athi venava. ma vivaha vi auruda 2k venawa ma hata thama daru pala netha. ma mesadaha vaiddya varayek hamu viya yuthuda? mage vedanawata prathi karayak thibeda?
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ප්‍රතිකාර ලබා ගැනීමෙන් වේදනාව අඩු කරගන්න වගේම දරු පිළිසිඳ ගැනීමටත් හැකියාව ලැබේවි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?