Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mata dan sathi 19 ki.me mage palaweni baba.mata danaganna oni babage chalanayan danenne sathi kiyenda?kohomada chalanayan mawata danenne.

පිළිතුර

සාමාන්‍යයෙන් සති 20ක් පමණ වෙන විට මවට චලන දැනෙනව. එය දැනෙන ආකාරය විවිධ නිසා ඔබට අත්දැකීමනේ පමණක් එය වටහා ගත හැකි වෙන්නෙ.

Di*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

වෙදයතුමණි,මම අවිවාහක අයෙකි.මාගේ ඔසප් චක්‍රය සිදු වන්නේ අක්‍රමවත් ලෙසයි.2016 වසරේදී මාස 8 ක් එය සිදු වුනි.එය මාස 2 ක් හෝ මාසයක් සිදු නොවී නැවතත් ක්‍රමවත් ලෙස සිදු වීමට පටන් ගනී.කිසි…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. වේදනාව අඩුකර ගැනීමට අවශ්‍යනම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.

DA*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Pregnant wela masa 3k iwara wenakam bonna oni folic asid witharamada. Anith vitamin tika geneemen daruwata haniyak wenawada.

පිළිතුර

ඉන් දරුවාට හානියක් නැති නමුත් මුල් මාස තුන තුල ඒවා ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

ch*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

doctor,mage wife pragnet wela masa 3kin wash karanna una...e de karala masa 3k gevila iwarai.den api ayeth daruwek balaporothuwen inne..wifeta december 4 thamai awasan wathawata me…

පිළිතුර

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. ඔබට තවමත් මුත්‍රා පරීක්ෂාව නෙගටිව් නම් මෙය ගැබ් ගැනීමක් වීමට ඇති හැකියාව අඩුයි.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama aurudu 27 wiwahaka pudgalayeku we.doctor mama saha mage birida daruwaku sadimata apekshawen sitimi.mage gataluwa ekawara shukranu deparak yoniya thula thanpath uwahoth…

පිළිතුර

ඉන් ගැටළුවක් වෙන්නේ නැහැ.

Sh*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Daruwaku sedemat hodama dawasa kumakda(mensass sedunu pasu)

පිළිතුර

සරු කාලය ඔබේ ඔසප් චක්‍රයේ දින ගනන අනුව වෙනස් වෙනව. දින 28කට වරක් ඔසප්වීම සිදු වේ නම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර කාල සරු කාලය ලෙස සලකන්න පුළුවන්.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Ayubown doctor. Mama marry karala dan 3 years wenawa. 1 year walin Mama pregnant una. But masa 2 kin mage baba national una. Dan 2 years wenawa. Mage husband inne pita rata. Mage b…

පිළිතුර

ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් වැන් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Man badala auruddai masa3k wenawa eth mata babala naha osap sabena vita dina pahuvimak ho dina issara vimak sidu wenawa eya sidu vimata pera sarin sari yati bada ridimak siduwenawa…

පිළිතුර

ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් වැන් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ne*** · වයස 23
පිළිතුර කියවන්න