මුල් මාස 3 තුළ ෆෝලික් අම්ලය විතරක්ද ගන්න ඕනේ?
Should only folic acid be taken in the first three months?
dr. Pregnant wela masa 3k iwara wenakam bonna oni folic asid witharamada. Anith vitamin tika geneemen daruwata haniyak wenawada.
ඉන් දරුවාට හානියක් නැති නමුත් මුල් මාස තුන තුල ඒවා ලබා ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?