ප්‍රශ්නය
Man badala auruddai masa3k wenawa eth mata babala naha osap sabena vita dina pahuvimak ho dina issara vimak sidu wenawa eya sidu vimata pera sarin sari yati bada ridimak siduwenawa osap sadena kamma eya ledak viya hakida
පිළිතුර
ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් වැන් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.