VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Mage masika osap wima masa 4 ka Sita hari akarawa sidu une natha....namuth rudeera kata pitawenawa....a kamak nisada????
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. දිගටම පවතීනම් වෛද්ය උපදෙස් ලබා ගන්න.
Docter mama iui kala . Dawas 10k withara.brest eken wedanawak enawa.
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. ඔසප්වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
Dr.mama marry krala 6 yrs venawa.kisima birthcontrol akak use kre ne .api babek balapirothuwen niyamitha date valadi akathu una .tawama pramada nisa dr kenek meet una .dr scan test…
මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
Doctor man big girl kenek un dawase idan mata menaes hadenne masa 2ta wage sarayak. Mn aekata beheth gattama mawa godak mahath una. Passe mn a beheth nawattuwata lede hoda une na.…
මේ සඳහා පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්යයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr...obathuma mita kalin man ahapu praahna walatath pilithuru laba di thiyenawa..oba thumata thanks...Dr...man denata sathi 10ka gebiniyak..namuth mata thamath kama aruchiyakwath w…
ඔව් මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ
Dr. Den mata masa 6 k wenawa. Mamait bonna, pikadu kanna hoda nedda. Mamait biwwama muthra hoda neti wenawada.
මේවා අත්යවශ්ය නැහැ. පීකුදු වල විෂ සහ විටමින් ඒ අධික ලෙස තිබිය හැකි නිසා එමගින් දරුගැබට මුල් මාස කිහිපයේදී හානිවිය හැකියි.
Dr. Mage blood vargaya O+ ,husbandge O+ meya babata getaluwak weida. Thankyou..
නැහැ. මින් බබාට ගැටළුවක් වෙන්නේ නැහැ.
Docter man sathi 21ka gabiniyak. Man baba labenna athul wenna hithan inne mage ammage gam palathe. Man channel karapu VOG docter kiwwe sathi 36n gedara giyata kamak na kiyala. 200k…
ඔබ දරු ප්රසූතියට යාමට බලාපොරොත්තු වෙන රෝහලේ සායනයට කලින් සහභාගිවී උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. රෝහලෙන් අවශ්ය බඩු ලයිස්තුව ලබා ගත හැකියි.