නම: Na*** | වයස: 35
ගැටළුව

Docter mama iui kala . Dawas 10k withara.brest eken wedanawak enawa.

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඔසප්වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)