Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mata iui eka kare 2016 december 28.adat dawa 8k wenawa. Mata dan dawas 2 ka idan nipples idimila kalu wela thiynw. Thawa konde wedanawak thiyanawa. Bada pradheshaya sarin sa…

පිළිතුර

සමහරවිට මෙය ඖෂධය නිසා ඇතිවූ අතුරු ආබාධයක් විය හැකියි. ඔබට තවමත් ඔසප්වීම සිදුවී නැතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Hi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.babek consive wena aka kerehi api kana kama bima anuwa wenas wenna puluwanda.ushna adika kama isso wage dewal kawot .babala concive wenne nadda ?

පිළිතුර

නැහැ. ගැබ් ගැනීමට මෙවැනි ආහාර වලින් බලපෑමක් වෙන්නේ නැහැ.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Osap we dina 11 - 14 pitawena dimbaya kopamana kalayak garbashaya thula pawatheeda ? saru kalaya lesa pawathina dina ganana kopamanada ?

පිළිතුර

ඩිම්බ පිටවීමෙන් පසු දින දෙකක් පමණ සජීවීව පවතිනව. ගර්භාෂයට අැතුළුවූ ශුක්‍රාණු වලට දින 5ක් දක්වා සජීවීව සිටීමට හැකියි.

Am*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage masika osap weema anthimata sidu une augest month eke.thawama sidu une ne.mage husband rata idan awe november ita pasuwa ekathu unada thama sidu une ne.pregnet wenne os…

පිළිතුර

ඉක්මණින් ගැබ් ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතා කල හැකියි. මාසිකව ඔසප්වීම සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට සුදුසු සරු කාලය ගණනය කරන්න අපහසුයි.

la*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මුල්ම කාලෙදි අතිවෙන බඩේ කැක්කුම සාමාන්‍ය දෙයක්ද ? හැමදාම සතියක් තිස්සෙ හවස් වරුවෙදි බඩේ කැක්කුමක් තියෙනවා මට .රුධිර වහනයක් නෑ..මා ගර්භනීබව දැනගත්තා පමණයි . මෙය මගේ දෙවෙනි අ…

පිළිතුර

ඔව්. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.

Ma*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

I hd regular menses. Bt ths time i hd nt it for 39 days by tdy. I did urine test by 39 day. (Tdy) its negative. In 21st day i sexed with my husband. Pls can u say why ths... wht sh…

පිළිතුර

Check urine again if you did not have a period yet.

Ha*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Yoni thol kalu pehe genveemata hethu monawada? Swanvindanaya kireemen kalu wenawada?. Roma shave kireema balapanawada

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. මෙයට රෝම ඉවත් කිරීම හෝ ස්වයංවින්දය බලපාන්නේ නැහැ.

Th*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, මෙම ගැටළුව පෙර ගැටළු හා සම්බන්දයි. මා හට periods නොවුනත් මගේ පියයුරු වල කැසීමක් ඇත. එය මා හට මහත් මානසික වදයක් මෙන්ම බියකි . එසේ වීමට හේතුව කුමක්ද ? ඔසප් චක්‍රය ස්වබාවික ආක…

පිළිතුර

මේ ගැන පරීක්ෂාවකින් තොරව පිලිතුරු ලබා දීමට අපහසුයි. ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපෑ හැකි නිසා ඒ අනුව ප්‍රතිකාර කල යුතුයි.

sh*** · වයස 28
පිළිතුර කියවන්න