IUI පස්සේ දෙන බෙහෙත්වල අතුරු ආබාධද, ගැබ් ලක්ෂණද?
After IUI, are these drug side effects or pregnancy signs?
Doctor mata iui eka kare 2016 december 28.adat dawa 8k wenawa. Mata dan dawas 2 ka idan nipples idimila kalu wela thiynw. Thawa konde wedanawak thiyanawa. Bada pradheshaya sarin sareta ridenna gannawa. Mata dana ganna ona man pregnant welada naththanam vagestone 200mg tablets 8 days dunna. Ea tablet rke side effect ekakda kiyala.man pregnant welada kiyala dana dana ganna dawas kiyak inna onada. Ikman pilithurak laba denna.
සමහරවිට මෙය ඖෂධය නිසා ඇතිවූ අතුරු ආබාධයක් විය හැකියි. ඔබට තවමත් ඔසප්වීම සිදුවී නැතිනම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?