පිටවෙන ඩිම්බය කොච්චර කාලයක් සජීවීව තියෙනවද?
How long does a released egg stay alive?
Osap we dina 11 - 14 pitawena dimbaya kopamana kalayak garbashaya thula pawatheeda ? saru kalaya lesa pawathina dina ganana kopamanada ?
ඩිම්බ පිටවීමෙන් පසු දින දෙකක් පමණ සජීවීව පවතිනව. ගර්භාෂයට අැතුළුවූ ශුක්රාණු වලට දින 5ක් දක්වා සජීවීව සිටීමට හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?