Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැති වෙලා පියයුරු කැසෙන්නේ ඇයි?

Why do the breasts itch when periods have stopped?

Doctor,
මෙම ගැටළුව පෙර ගැටළු හා සම්බන්දයි. මා හට periods නොවුනත් මගේ පියයුරු වල කැසීමක් ඇත. එය මා හට මහත් මානසික වදයක් මෙන්ම බියකි . එසේ වීමට හේතුව කුමක්ද ? ඔසප් චක්‍රය ස්වබාවික ආකාරයෙන් නැවත වීමට treatments තිබේද ?Thank you doctor

අසන ලද්දේ: sh*** · වයස 28

මේ ගැන පරීක්ෂාවකින් තොරව පිලිතුරු ලබා දීමට අපහසුයි. ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපෑ හැකි නිසා ඒ අනුව ප්‍රතිකාර කල යුතුයි.