ඔසප් වීම මාස ගණනක් නැති නම් ගැබ් ගන්න කුමක් කළ යුතුද?
No period for months — what to do to get pregnant?
doctor mage masika osap weema anthimata sidu une augest month eke.thawama sidu une ne.mage husband rata idan awe november ita pasuwa ekathu unada thama sidu une ne.pregnet wenne osap wee dina 14k athulatha sitiyoth pamanada?ma me sadaha kumak kala yuthuda?
ඉක්මණින් ගැබ් ගැනීමට අවශ්ය නම් වෛද්ය උපදෙස් මත ඖෂධ භාවිතා කල හැකියි. මාසිකව ඔසප්වීම සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට සුදුසු සරු කාලය ගණනය කරන්න අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?