Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, mama giya maase IUI ekak kara.eth sarthaka une ne.eelaga IUI eka thawa maasa 4kata passe karata kamak nadda?aniwaryayen eka laga maasa wala karanna onada?

පිළිතුර

නැහැ. ඔබට පහසු පරිදි නැවත උත්සාහ කල හැකියි.

La*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mata pcod tiyanava ekanisha metformin 500mg dunna.ment adila 2nd day Ithaca clomiphene bonna givva.mage 1&2nd baby 2months eka abortion unaa,3rd baby 5month eka water bag damage…

පිළිතුර

PCOD තත්වයට ප්‍රතිකාරයක් ලෙස සමහරවිට මෙම ඖෂධය නිර්දේශ කරනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න‍

Mr*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Baba labeemen pasu.udaraya adu kara ganeemata exsercice kala uthu wanne. Daruwa labee kopaman kalayakata pasuda? Kumana exsercice ea sadaha kireema sudusuda? Dinakata kopaman welaw…

පිළිතුර

දරු ප්‍රසූතියෙන් සති 6කට පසුව ව්‍යායාම ආරම්භ කල හැකියි. උදරයේ මාංශ පේෂී ශක්තිමත් කරන ව්‍යායාම වලට අමතරව ශරීරයේ මේද දහනය කිරීමට ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම කිරීම සුදුසුයි.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, normally baba dagalanawa denenne koi kaledi wageda?? Mata dan 10 weeks. But ehema danenne ne. Kalanthe, wamane yanneth ne. Pls clarify?

පිළිතුර

සාමාන්‍යයෙන් සති 20ක් පමණ වන විට බබාගේ දැඟලීම දැනෙනව. හැමෝටම එකම ආකාරයට ගර්භණී ලක්ෂණ ඇතිවෙන්නෙ නැහැ.

Ni*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctot.mn menses walin passe mage blood ekak baluwe eka hcg 17.6 wage thibuna. gestational age expected values (during pregnancy) 1.3-2 weeks - 16-156 iu/l 2-3 weeks - 101 - 4870 i…

පිළිතුර

මෙය ඉතා අඩු ප්‍රමාණයක් නිසා දැනට ඔබ ගර්භණී නැහැ. නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවත ගැබ් ගැනීමට මෙය බාධාවක් වෙන්නේ නැහැ.

ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Docter January 01 mai husband atare unprotected sexcual intercourse ekak tibuna.mata iye (3) re 2.00 witara wenakam ninda giye ne.nidimatak awema ne. Pregnant wimak nisa ehema wenn…

පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor.mn day 43 menses haduna.menses walin issalle mage urin test eka positive una.eta passe Mulin dawas 11/2 wage brown patata poddak giya pasuwa mata konda kekkumath ekka loku b…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් මෙය ගබ්සාවක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mn avivahake . Pitipassen patiyak vitharak thiyana g-string panties dinapatha rakiyawata yaddi Denim kalisam adina nisa awa adina 1 sudusuda? Yoni thol kalu wenne rogayak nisa?…

පිළිතුර

ඔබට පහසු ආකාරයක යට ඇඳුමක් ඇදීම ගැටළුවක් වෙන්නේ නැහැ. යෝනි මාර්ගය අවට ප්‍රදේශය කළු පැහැ වීම රෝග තත්වයක් නොවෙයි. රෝම ඉවත් කිරීම අවශ්‍යනම් ඔබට පහසු ඕනෑම ක්‍රමයක් භාවිතා කල හැකියි.

Th*** · වයස 22
පිළිතුර කියවන්න