Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctar.mage sugar 148 ta thiyenne.mata kalin babek innawa.eyata wayasa 8i.danuth babek labenna innawa.dan sathi 30i.mata as pennathi wenawa.husma ganna amarui.homoglobin thiyenne.9…

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. සමහරවිට දින කිහිපයකට රෝහල් ගතවී පරීක්ෂා කිරීම අවශ්‍ය වේවි.

L.*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

I did ivf egg doner but im failed what i have to do for next success full?

පිළිතුර

Success rate of ivf is arount 30-40%You may try again with the same team.

Ni*** · වයස 44
පිළිතුර කියවන්න
ගැටළුව

Dctr mama loop thla sathi thunak wenava mama toilt gihn awama loop eka mage yoni margaye anenava.. mata hari kekkumai..muthra karanakotath loop eke nuula mage athe gewenava..

පිළිතුර

වෛද්‍ය වරයා හමුවී නැවත පරීක්ෂා කරවා ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි.

Fa*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage pregnasy eke den 38weni week eka yanne.mata thama vog doctor hospital admit wenna date ekak dunne.mata 1.4 enna qwe date denna.mata den serin sere konde vedanawa denena…

පිළිතුර

වේදනාවක් ඇතිනම් වෛද්‍ය වරයකු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. රෝහල් ගතවීමට නිර්දේශ කරන දිනය එක් එක් වාට්ටුවට අනුව වෙනස් වෙනව.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata danata sathi 27i. Baba dagalanawa danenne kohomada.mage badata tattu kirimak wage wenawa.hadisiyen bada udin issenawa wage danenawa atha tiyan iddi.eth hama tissema dagalan…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සෑම බබාම එකම ආකාරයට දඟලන්නේ නැහැ. මේ වනවිට ඔබේ බබා දඟලන සාමාන්‍ය ආකාරය ඔබට වැටහිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග වැඩි විස්තර සාකච්ඡා කර ගන්න.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

මට බබා ලැබිල මාස 5ක් වෙනවා,එත් මගේ උදරය විශාලයි, එය අඩු කර ගන්න පුළුවන් වියායාම මොනවාද

පිළිතුර

මේ සඳහා උදරයට පමණක් ව්‍යායාම කිරීම ප්‍රමාණවත් නැහැ. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම වල යෙදෙන්න. ඊට අමතරව අාහාර පාලනය කිරීමටත් අවශ්‍ය විය හැකියි.

di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Iui eke sarthkatwaya kihomada doctor,1eken hriyaida.ma doctor iui ekak karanda kiuwa.mata ekadigata dawas 42k yasmin bila enda kiuwa et man 21 biuwa prashnayak na eta passe anit ta…

පිළිතුර

ඔබට IUI කිරීමට පෙර දීර්ඝ කාලයක් උපත් පාලන පෙති ලබාදීමට හේතුව පැහැදිලි නැහැ. IUI සාර්ථක වීමට අැති හැකියාව 15%ක් පමණ වෙනව.

Ja*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Man thyroxion hormon adu nisa beheth digata gannawa. Mata babek oni. Eth bayai thyroxin adukama nisa daruwa durwala wei kiyala. Ekman piliturak balaporothtu wemi. Thank you

පිළිතුර

ඔබ නියමිත මාත්‍රාවට තයිරොක්සින් ඔෟෂධය ලබා ගන්නේ නම් දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ. වෙෙද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න