Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama pregnant wela masa 2k wenawa..lingikawa ekathu vima hodada?nethinam a sadaha sudusu kalaya kumakda?

පිළිතුර

ඔබට කිසියම් සංකූලතාවයක් නිසා ලිංගික එක් නොවෙන ලෙස වෛද්‍ය වරයා උපදෙස් ලබා දී නැතිනම්, ගර්භණී කාලයේ ලිංගිකව එකතුවීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.

As*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama pregnant wela masa 2k wenawa..mata samahara dawas walata kaha parata huru sharawayak yoni margen pitawenawa.meya kumakda.me mage palmu daruwa.

පිළිතුර

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

As*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Podi kale idan hathiyata pednisilon and salbitamall gaththa dinapatha.dan mn pregnant dr.masa 2i.meya mge daru gabata haniyakda

පිළිතුර

මෙයට ඉතා ඉක්මණින් වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගත යුතුයි.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata periods anthimata hadune 11/28. Mata puthek innawa. Thawath daruwek balaporoththuwen inne. Mama dan urine test ekak kalata kamak nadda dr? Ewagema mata muthra dewillak wage…

පිළිතුර

තවමත් ඔබට ඔසප්වීම සිදුවී නැති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මුත්‍රා දැවිල්ල ගැබ් ගැනීමේ ලක්ෂණයක් නොවෙයි.

Ku*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama masa 7 ka gabini kanthawak.maga garbashaya fibroid aka tiyanawa kiuwa.aka mata baba labanakota ain kara ganna puluwan wida?

පිළිතුර

දරු ප්‍රසූතිය අවස්ථාවේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම එතරම් සුදුසු නැහැ. අවශ්‍යනම් පසුව මේ සඳහා අවශ්‍යනම් පසුව ශල්‍යකර්මයක් සිදුකල හැකියි.

ch*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. Mage kalin missed abortion ekak una. Dan masa thunaka aita daruwek balaporoghthu wenawa. Mensus cycle thun weni sathiye idan konda, bada, breast ridenna gannawa. Eth anthim…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, magei mahaththayagei le wargaya ekai A + eka getaluwakda apita?.. apita kalin babek lebenna indala sathi 6 n sobaiwkawama nathi una.wash kare na on na kiwa scan karama. den api…

පිළිතුර

නැහැ. මෙය ගැටළුවක් නොවෙයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බලන්න.

sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata menses hadune december 7 ath davas 19 passe man tikak mahansi una mata rosa patata vagema la duburu patata diyarayak vage yoni margayen pita veemak una davas 3 kalayak…

පිළිතුර

මෙයට හේතුවක් පැහැදිලි නැහැ. ඔබට වෙනත් රෝග ලක්ෂණයක් නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Ru*** · වයස 29
පිළිතුර කියවන්න