Skip to main content
ප්‍රශ්නය

හතියට දිනපතා prednisolone ගැනීම දරු ගැබට හානිද?

Is daily prednisolone for wheezing harmful in pregnancy?

Podi kale idan hathiyata pednisilon and salbitamall gaththa dinapatha.dan mn pregnant dr.masa 2i.meya mge daru gabata haniyakda

අසන ලද්දේ: Se*** · වයස 26

මෙයට ඉතා ඉක්මණින් වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගත යුතුයි.