VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docor. Mt menses antimata une nov. 28. Mt menses wenna oni Dec. 26. Bt une na. Mn urine check kala separates. Positive. Vog dr lagata giyama sir kiwwa baba Tama penne na 4 weeks ki…
ස්කෑන් පරීක්ෂණයෙන් හරියටම ගර්භණීදැයි දැන ගැනීමට සති 6ක්වත් ගත විය යුුතුයි. වෙනත් සංකූලතාවක් නැතිනම් මේ ගැන කලබල වෙන්න එපා. නැවත ස්කෑන් පරීක්ෂණය කර හරියටම විස්තර දැන ගන්න පුළුවන්.
Doctor mage babata masa1 1/2k wenava.eya dan dawas keepayaka idan mala paha karana eka adu una.dan dawas 2k vithara baba mala paha kalema ne.api doctor kenekta pennuwama a doctor k…
මේ ගැන ඔබේ ලමා රෝග වෛදය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම වෙබ් අඩවිය මගින් ලමා සෞඛ්ය පිළිබඳ උපදෙස් ලබා දෙන්නෙ නැහැ.
dr, mata mensusu irregular, oct 22 last period une, man urine test kala,negative.dan dawas 4ka wage idala oluwa hiriwatila wage udeta ofc ekedi, mata dawas 4ka wage idala brown col…
නැවත ඔසප්වීමෙන් පසු වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත IUI කිරීමට ගැටළුවක් නැහැ.
මගේ පළමු දරුවා ප්රසුතියේදී අඩු භාවිතා කිරිමට සිදු විය. දෙවන දරුවාටද එසේ කිරිමට සිදු වේද? අඩු භාවිතයට වඩා සීසර් සැත්කමකින් දරුවා බිහිකිරිම ආරක්ෂිතද?
නැහැ. දෙවන වර සාමාන්ය දරු ප්රසූතියක් සිදු කිරීමට හැකියාව තිබෙනව. සිසේරියන් සැත්කමට වඩා අඬු ආධාරයෙන් ප්රසූතිය සිදුකිරීමේදී සිදුවෙන හානිය අවමයි.
Dr.mama deweni waratat babak balaporoththuwen sitinne.namut masa 2 k tisse plan kalat garbanibawak sidu uye na.ma docter kenek hamu wiya uthuda?.ma hata kumana tretmant akak anugam…
සමහරවිට පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්. කිසියම් රෝග තත්වයක් ඇතිදැයි සැකනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
වෛද්ය තුමනි.මම කලින් එවන ලද පුශ්ණ වලට පිළිතුරැ ලැබුණා.එයට ඔබ තුමාට ගොඩක් පිං.ඩොක්ට.1.මට මෙන්සස් නැවතුන නිසා මම යුරියා එකක් බැලුවා එක (_) වුණා.පසුව සතියයි දවස් 2 පසුව බැලුවා එකෙ ලය…
මුත්රා පරීක්ෂණයේදී ඉරි දෙකම එක ලෙස තද පාටින් තිබුණි නම් පමණයි පොසිටිව් ලෙස සලකන්නේ. ඔසප්වීමේදී ඇතිවෙන වේදනාව සහ රුධිර වහනය අඩු කිරීමටයි ඔබ සඳහන් කල ඖෂධය ලබා දෙන්නේ. මෙය ගබ්සාවක් විය නොහැකියි.
Waidda tumani man marri marala masa 5a pasu daruwak labanna awa man marri karanna kalin godak mahatai dan masa sati 30k walat bara 48 49 tiyanna koccara amaruwan kawat bara wadi wa…
පෝෂ්යදායී ආහාර වේලක් ලබා ගන්න. දරුවාගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
Sir,marsupialization surgery eka kirimen pasu kopamana kalayak sex kirimen walakinna onada.pregnent mawak
ශල්යකර්මය කල ස්ථානය සම්පූර්ණයෙන් සුවවූ පසු ලිංගික එක්වීම සුදුසුයි. සාමාන්යයෙන් මේ සඳහා සති 3ක් හෝ 4ක් ගත වෙන්න පුළුවන්.