VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata anthimata osap une octomber 22 ita passe thama hedune ne api babek balaporoththuwenui inne eth test karala balanakota eka negitive hariyatama babekda kiyala denaganne k…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ. ඔසප්වීම ප්රමාද වීමට වෙනත් හේතුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි.
DOCTOR MATA ME SARE PERIOD UNE NAHE.DAN FIVE DAYS DELAY.EYA GAB GANIMAKADA? NATHAHOTH MATA VENA LEDAKA LAKSHANAYAKDA?.MAMA DOCTOR PRAGNANCY SLIP EKEKING CKECK KARAMA NEGATIVE AVA.E…
ඔව්. තව දුරටත් ඔසප්වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
doctor man sathi 14 pregnant. Denanata sathiyaka idan thamai vitamin tblts biuwe clenic eken dunna ewa. Calsiyam, polic acid , yakada thawa tblt akak, mata den dawas 3 ka idan toil…
මෙය සාමාන්ය තත්වයක්.
doc.mama wiwaha wi denata awruddai masa 7k pamana wenawa.kisidu upath palana kramayak bawitha kale nehe.period weema nisi paridi sidu wenawa.mage shariraya ushna gatiyen uktai.daru…
නැහැ. දරු ඵල ප්රමාදවීමට හේතු දැන ගැනීමට ඔබ දෙදෙනාම පරීක්ෂාවට ලක්විය යුතුයි.
Dr. Mama obathumata kalinut me prashne yomu kala. Ema prashnaye weradak nisa newata yomu karami. Dr. Mata denaganna one masa 5kin scan kalama babage same warnaya (hame pata) gena k…
බැහැ. හමේ වර්ණය ස්කෑන් පරීක්ෂණයෙන් දැක ගැනීමට හැකියාවක් නැහැ
Dr. Mama sathi 32 gabiniyak. Yoni margayen wathura wage swalpayak pita wenawa. Eya kumana thathwayakda? (Babage dagalima samanya paridi sidu wenawa.)tks.
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. නමුත් වෝට බෑග් එක කැඩීමක් නිසාත් වතුර වැනි දියරයක් පියවිය හැකි නිසා වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි
docter normal baba hambaweddi babata enna yoniye kapumak yodana vta wedananashaka hospitl walin aniwarenm labadenwada..docter mn pregnt mn godak bayen inne..plz mata answer ekak de…
සමහර රජයේ රෝහල් වල වේදනා නාශක දීමෙන් තොරව තවමත් මෙම කැපුම යොදනව. ඔබේ වෛද්ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.
Dr. Letrozole Tab. & Ovidac inj. me 2n sidu wanne kumakda?
ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට සහ මේරූ ඩිම්බ පිටවීමට උපකාර කිරීමට මෙම ඖෂධ දෙක භාවිතා කරනව.