Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr...garbani samaye lingikawa ekathu wima nusudusuda?

පිළිතුර

සංකූලතාවක් නිසා එසේ නොකරන ලෙස ඔබේ වෛද්‍ය වරයා අවවාද කර නොමැතිනම් ලිංගිකව එක්වීමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.

Ru*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage bara 41 usa adi 5y meya nirogi daruwek balaporoththu wenna puluwan mattamakda

පිළිතුර

ඔබේ බර තරමක් අඩු නිසා ඉන් දරුවාට බලපෑමක් ඇතිවිය හැකියි. බර නියමිත මට්ටමට ගැනීමට උත්සාහ කරන්න.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama daruwek sedimata balaporottu wenne tawa 1yers witara giyata passe. daruwek sedimata tawa kalayak ati nisa mama usas tatwaye poshana atirekayak dinapata gattata kamak nedda.…

පිළිතුර

ඉන් ඉදිරියේ දී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

up*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dor Dimba moranna neti ekata behet Aran dimba merima sidu una pasut pregnant nowenna puluwanda

පිළිතුර

ගැබ් ගැනීමක් සිදු නොවීමට විවිධ හේතු බලපානව. ඩිම්බ මේරීම සිදුවූ පමණින් ගැබ් ගැනීමක් අනිවාර්යයෙන් සිදු වෙන්නේ නැහැ.

Ka*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr i am in 30 th week of pregnancy.i am expecting twins.before pregnancy my HGB level was 14.In 8 week of pregnancy it was 11.3 and today it is 10.4.i take one tablet of anemidocs…

පිළිතුර

Hemoglobin level usually drops during pregnancy. This is normal. You may need to take more Iron tablet.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

සර් මට මාසික ඔපස් විම හැදුනේ නොවැම්බර් 22 .ඩොක්ටර් කෙනෙක් මාව බලලා කිවා මටග් හෝමෝන වල ප්‍රස්නයක් කියලා.මට බෙහෙත් දුන්නා.දැන් දවස් 25 ක් වෙනවා බෙහෙත් බොන්න අරන්.දැන් සතියක් වගේ ඉදලා…

පිළිතුර

නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr pregnant kiyala pennum karanna samahara ayata masa dekaka kalayak pamana yanawada. Ayata hethu monawada. Eta kalin blood akakin dena genimata hekida

පිළිතුර

මුත්‍රා පරීක්ෂණයට පෙර රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණීදැයි දැන ගැනීමට හැකියි. සාමාන්‍යයෙන් ඔසප්වීමට බලාපොරොත්තු වෙන දිනය පසුවී සතියකින් පමණ මුත්‍රා පරීක්ෂණය මගින් නිවැරදිව ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

Ra*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata antimata periods harine Nov 7.urine check kelama positive VOG kenekgen scan kelama kiwwa garbashaye black colour thitak witarai pennane babekda kiyala penne n.a. kiyla.meka…

පිළිතුර

මෙහි තත්වය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ලිංගිකව එක්වීම නිසා මේ කාලයේ කලලයට හානියක් සිදුවෙන්නේ නැහැ.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න