Skip to main content
ප්‍රශ්නය

ලේ පරීක්ෂාවකින් ගැබ් ගෙනද කියලා කලින් දැනගන්න පුළුවන්ද?

Can a blood test show pregnancy earlier than a urine test?

Dr pregnant kiyala pennum karanna samahara ayata masa dekaka kalayak pamana yanawada. Ayata hethu monawada. Eta kalin blood akakin dena genimata hekida

අසන ලද්දේ: Ra*** · වයස 30

මුත්‍රා පරීක්ෂණයට පෙර රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණීදැයි දැන ගැනීමට හැකියි. සාමාන්‍යයෙන් ඔසප්වීමට බලාපොරොත්තු වෙන දිනය පසුවී සතියකින් පමණ මුත්‍රා පරීක්ෂණය මගින් නිවැරදිව ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.