Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරුණාට පස්සෙත් ගැබ් නොගන්න පුළුවන්ද?

Even when ovulation happens, can pregnancy still not occur?

Dor Dimba moranna neti ekata behet Aran dimba merima sidu una pasut pregnant nowenna puluwanda

අසන ලද්දේ: Ka*** · වයස 26

ගැබ් ගැනීමක් සිදු නොවීමට විවිධ හේතු බලපානව. ඩිම්බ මේරීම සිදුවූ පමණින් ගැබ් ගැනීමක් අනිවාර්යයෙන් සිදු වෙන්නේ නැහැ.