Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr..ceaser karanna puluwan tun serayaida.. hatara parks karanna berida...ceaser karala babala hatara hadanna puluwanda

පිළිතුර

නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරනවිට සංකූලතා ඇතිවීමට අවදානම වැඩි වෙනව. සිසේරියන් සැත්කම් තුනකට වඩා අවශ්‍ය නම් සිදු කල හැකියි.

An*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doc mata miscarriage 2k una .last eka une 1st august .ita passe november 13-16 dawas 3k withara le binduwak wage dawasa gane giya.doc me maseth thawama mata periods hedun nethi nxa…

පිළිතුර

සති 7ක් පමන වෙන විට වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්

Su*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man den 35weeks pregnant mage baba dagalanawa adui.kalin idanm mata eka aduwen denune.eya dagalana eka mulinma denuneth sathi24n.mata thiyna getaluwa clinic eken card ekak d…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. දැනට දඟලන ප්‍රමාණයට වඩා බබාගේ දැඟලීම අඩුවේනම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama 26 weeks pregnant.dqn dawqs deka thunak indala baba dangalanawa wadi kiyala therenawa.eka samanya deyakda dr.

පිළිතුර

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor ,i had my periods on 27 of November and was given and had a scan on day 14th , at the time i had 4 follicles which all were metured and my ET was 11.2 , On 11 of December i…

පිළිතුර

No. It does not affect the process of conception.

ni*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Docter pregnat kaledi dath geleuwata kamak nedda. Hoda nethnam e sathi kiyen pasuwada.

පිළිතුර

වෛද්‍ය උපදෙස් මත දන්ත වෛද්‍ය ප්‍රතිකාර ගැනීම හෝ දත් ගැලවීම අහිතකර නැහැ.

Na*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි.මම දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මට මෙන්සස් දින 30 වෙනවා.නමුත් මට 2016.11.15 අවසානෙට වුනෙ.අද 2016.12 .21 තවම ලෙඩ වුනෙ නැ.මම 17 යුරියා ටෙස්ටි කලා ඒක නෙගෙටිවු.මම ආපසු 21…

පිළිතුර

තවමත් ඔසප්වීම සිදුවී නැතිනම් නැවත මුත්‍රා පරීක්ෂාකර බලන්න.

චත*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,සංසේවනයකින් පසුව යුක්තානුවක් කළලයක් බවට පත් වී ගර්භාෂයේ තැන්පත් වීමට දින කීයක් ගත වෙනවාද ?

පිළිතුර

මේ සඳහා දින 6-7ත් අතර කාලයක් ගත වෙනව

ති*** · වයස 24
පිළිතුර කියවන්න