Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ දත් ගලවන එක හොඳ නැද්ද?

Is it safe to have a tooth pulled during pregnancy?

Docter pregnat kaledi dath geleuwata kamak nedda. Hoda nethnam e sathi kiyen pasuwada.

අසන ලද්දේ: Na*** · වයස 30

වෛද්‍ය උපදෙස් මත දන්ත වෛද්‍ය ප්‍රතිකාර ගැනීම හෝ දත් ගැලවීම අහිතකර නැහැ.